මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් දිගින් දිගටම අසමත් වීම නිසා ලෝක ශුරතාවලියෙන් ඉවතට විසිවී වසරකට පසු, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ඉමේන් කේලිෆ් සමත්ව තිබේ.
කිලෝග්‍රෑම් 66 බර පන්තිය යටතේ තරග වැදුණු ඇල්ජීරියානු ක්‍රීඩිකාව ඒ අනුව, චීන ලෝක ශුරිය වූ යං ලියු පරාජය කළා ය.
කොළ, සුදු සහ රතු කොඩි වනමින් ඇල්ජිරියානු ජාතිකයින් රැසක් ප්‍රේක්ෂකාගාරයේ සිට 25 හැවිරිදි ක්‍රීඩිකාවගේ ජයග්‍රහණය උදෙසා සහය දුන්හ.
"ඒක මගේ හීනයක්. මම ගොඩක් සතුටු වෙනවා," කෙලිෆ් බීබීසීයට පැවසීය. "එය අපූරුයි. පුදුමයි.
"අවුරුදු අටක වැඩක්, නින්දක් නැතිව. ඇල්ජීරියාවේ සිටින සියලුම ජනතාවට ස්තුති කිරීමට මට අවශ්‍යයි.
"මගේ ක්‍රීඩා විලාසය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම ශක්තිමත් කාන්තාවක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.