සහකම්පනය කියන්නෙ මිනිස් ගුණාංගයක් මිස නාට්‍යයක් නෙවේ!
මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන්වල ප්‍රමිතිය ගැන ගැටලුකාරී තත්වයක් පවතින බව වෛද්‍ය තුෂාර වික්‍රමනායක පවසයි.
අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන්වල ප්‍රමිතිය ගැන ගැටලුකාරී තත්වයක් පවතින බව වෛද්‍ය තුෂාර වික්‍රමනායක පවසයි.
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක් දවසක් මට හරි ලස්සන කථාවක් කිව්වා ,
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.