එක්දින තරග 2ක් හා 20- 20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතර වීමට නියමිතය.

දෙරට අතර පළමුව එක්දින තරග පැවැත්වීමට නියමිත අතර අනතුරුව 20- 20 තරග පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව, එක්දින තරග අගෝස්තු 29 හා 31 දිනවල සහ 20-20 තරග සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙනු ඇත.

මෙම සියලුම තරග එරට හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.