ආගමන හා විගමන පාලක රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.
Read Moreජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් නව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් අද (25) පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර ද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ද පත් කර තිබේ.
Read Moreරට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසයි.
Read Moreමහ මැතිවරණයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් බාරගැනීම අද සිට සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
Read Moreඅභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පළාත් 9ට අදාළ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිත යි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානයක අද (25) රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreඅද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
Read Moreජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කර තිබේ.
Read More