පුවත්

පර්මිට් නෑ, 225ටම වාහනයක් දෙනවා - ඇමති විජිත කියයි

පර්මිට් නෑ, 225ටම වාහනයක් දෙනවා - ඇමති විජිත කියයි

කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර මින් ඉදිරියට ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට රජය ඉදිරියේ දී පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

අදත් වැස්ස

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වේගයෙන් නඩු පවරනවා කලබලවෙන්න එපා - ජනපති

ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදු කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් - මනූෂ අධිකරණයට දන්වයි

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

දුම්රිය මැදිරියේ විදේශිකයින් සම්බාහන සිදුවීම ගැන විමර්ශනයක් (VIDEO)

පසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක විදේශිකයින් සම්බාහන කිරීමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.

Read More

කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් රස්සාවෙන් දොට්ට

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කරයි.

Read More