ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක් (VIDEO)
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව පුළුල් සංධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව පුළුල් සංධානයක් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වනවා. එම සන්ධානයේ කටයුතු තව දින කිහිපයකින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ දින කිහිපයේ සාකච්ඡා පැවැත්වුවා. නිලධාරී මණ්ඩලය ගැන සාකච්ඡා පවත්වා එකඟතාවයකට පැමිණියා. වම දකුණ එකතු කරන සියලු පක්ෂවල පිරිසට එකඟ වෙන්න පුළුවන් වේදිකාවක් තැනීමයි අපේ පරමාර්ථය.
සන්ධානයේ ලේකම්වරයා ලෙස රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නම යෝජනා කරලා තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) වරෙන්තුවක් නිකුත් කර තිබේ.