විපක්ෂයේ රැළිය නිසා හෙට (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්
ශ්රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්රියාත්මක කරන බවයි.
