පුවත්

සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්

සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.‍ ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ඔහු සදහන් කළේය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින් ලක්ෂ 7කට ඡන්දවරම් අහිමි වෙයි ද?

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ වන විට අපේක්ෂකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරී ඇති අතර, බොහෝ අපේක්ෂකයන් ජනාධිපතිවරණයටත් ප්‍රථම ආරම්භ කළ සිය පූර්ව ප්‍රචාරක කටයුතු තවත් පුළුල්ව කරගෙන යමින් පවති

Read More

ක්‍රිකට්වලට නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කේ.ටී. චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනපති ට සහය දෙන පොහොට්ටුවේ පිරිස මෙන්න

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.

Read More

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්!

ඉදිරි පැය 12ක කාලයක් දක්වා බලපැවැත්වෙන වැසි සහිත කාලගුණික තත්වයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තෙවැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ගැන වජිර කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.

Read More

ජනපතිවරණ අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

Read More