පුවත්

තලතාට එජාප ඇරයුමක්?

තලතාට එජාප ඇරයුමක්?

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.

නොමග නොයන් - මැකො ගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දිමක්

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

Read More

ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය එළියට

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

වැඩිම පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් කුරුණෑගලින්

එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

රියදුරු බලපත් අවලංගු කිරීම ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ.

Read More

හර්ෂිතා සමරවික්‍රමට ප්‍රිමියර් ලීග් තරගාවලියකට කැඳවීමක්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.

Read More

ස්ත්‍රී-පුරුෂ වැටුප් පරතරය පිළිබඳ වාර්තාවක් කථානායකවරයාට

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ඉකුත් දිනක කථානායක මහින්ද යාපා අබේවර්ධන ට පිළිගන්වා තිබේ.

Read More

වැස්ස අඩු වුණත් අවදානම තවමත්

දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩිවෙන හැටි මෙන්න

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය.

Read More