ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය.
මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරෙන තරගයේ පළමුව පන්දු යැවීමට ඒ අනුව බංග්ලාදේශය තීරණය කළේ ය.
මේ අතර සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටියි.
ඒ අනුව ඔහුද අවසන් 11 දෙනා අතරට නම්කර ඇත.
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
චරිත් අසලංක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.