කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය : අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළේය.
අද දිනයේදී එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 261ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 64ක් තුළ දවාගැනීම කැපී පෙනුණි.
අද තරගයේ දෙවෙනි දිනයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.