ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක් (VIDEO)
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් මුදා හැරීමේ නියෝගය නීතිපති අතිහිටවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ හා පොලිස් සැරයන් සිල්වා යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම දැනුම්දීම අධිකරණය වෙත සිදුකළේය.
ඒ අනුව, මැයි 30 වනදා නඩුව යළී කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා නියෝග කර තිබේ.
කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (12) නිවේදනය කළේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ නඩුවකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
News19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) වරෙන්තුවක් නිකුත් කර තිබේ.