බන්ධනාගර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (30) පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"මම සාමාන්‍යයෙන් ප්‍රභූ ආරක්ෂාවට කැමති පුද්ගලයෙක් නෙවෙයි. ඩියුටියක් විදියට ඒගොල්ලෝ එනවා. මොකද ඒගොල්ලෝ කියනවා සර් පස්සෙන්ආවේ නැත්තන් අපිට ප්‍රශ්නයක් වෙනවා කියලා. මට විශ්වාසයක් තියෙනවා මාව මරන්න, ගහන්න කෙනෙක් නෑ කියලා. මම කාටවත් වැරද්දක් කරලා නෑ. එහෙමනං මානසික රෝගියෙක් මොනවාහරි විදියට හැසිරුනොත් තමයි. ප්‍රභූ ආරක්ෂාව අයින් කළා කියලා මටනම් ප්‍රශ්නයක් නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.