CLOSE

පුවත්

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එක්සත් ජාතීන්ගේ මෙරට ප්‍රධානියෙකු ජනාධිපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) ඊයේ(03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.

Read More

දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න - සෞඛ්‍ය අංශ ඉල්ලයි

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

IMF නියෝජිත පිරිසට ජනපති අනුර ගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස ඊයේ (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.

Read More

දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ක්

ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

Read More

උප්පැන්න සහතික නොමැති දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්

පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.

Read More

ජනතාවාදී රාජ්‍ය සේවයට කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා - ඊශ්‍රායල ගුවන් ගමන් 7 වැනිදා දක්වා අවලංගුයි

ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More

IMF නියෝජිතයන් සහ රජයේ ආර්ථික කණ්ඩායම අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ.

Read More