CLOSE

පුවත්

ළමයින්ගේ වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට රතු එළියක්

ළමයින්ගේ වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට රතු එළියක්

ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට උපරිම යහපත සැලසීමට කටයුතු කරන මෙන් ජාතික ළමා රක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට දන්වා සිටියි.

නිමල් සිරිපාල තීරණයක් ගනියි

එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය තීරණයක් ගෙන තිබේ.

Read More

ස්වයං ආරක්ෂාවට දුන් ගිනිඅවි නැවත ගැනීමේ තීරණයක්

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මකයි

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත

Read More

දිනේෂ්ගේ සන්ධානයෙන් සෑම දිස්ත්‍රික්කයකටම අපේක්ෂකයන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

Read More

ජනපති සහ IMF අතර සාකච්ඡා දෙවන දිනටත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ වී තිබේ.

Read More

බාර් පර්මිට් දුන්න-ගත්ත මන්ත්‍රී නම් හෙළි කරන්න - සුමන්තිරන්

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More