CLOSE

පුවත්

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යයි

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යයි

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අද මි.මී. 100ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීම ලබන 27 සිට

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

Read More

ජනපතිවරණ අපේක්ෂක ප්‍රචාරක වියදම් වාර්තා පොලීසියට

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි.

Read More

නිල වාහන ගැන හිටපු ජනාධිපති මහින්දගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.

Read More

ආර්ථිකය ගැන හර්ෂ ගෙන් අනතුරු ඇඟවීමක්

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

Read More

බදු ගෙවිය යුතු පුද්ගලයින් 160%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අර්ජුන හේරත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් පත්කර තිබේ.

Read More