ඇඟ නෙමෙයි රට විකුණලා එන්න - යුරේනි ගෙන් සැර කතාවක්
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 88 වැනි වියෙහි පසු වූවා ය.
1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය 1955 වසරේ දී මිස් යුනිවර්ස් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනි අනුශූරතාව දිනා ගත්තා ය.
ඉන් අනතුරුව ඇයට හොලිවුඩයේ වරම් හිමි වූ අතර 1958 දී ඇය “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබී තිබුණි.
එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව වාර්තා වන අතර ඒ අනුව Play Boy සගරාවේ රුව පලවූ පළමු ලාංකික කාන්තාව වන්නෙත් ද ඇයයි.
ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo සහ The Rawhide Trail චිත්‍රපට වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
2025 ග්රැමී සම්මාන උළෙලේදී, ජනප්රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.