CLOSE

පුවත්

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක්

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක්

පසුගිය ඉරිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

ජනපතිවරණ දින අනීතික ක්‍රියා පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංක

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Read More

විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (17) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

එක හරක් පැටියෙක්වත් ළං කරගන්න එපා - සජබ වේදිකාව උණුසුම්

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Read More

ජාජබ ආණ්ඩුව එන්නේ වට්ටපු ආර්ථිකය ගොඩ නගන්න - අනුර

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වන්නේ වට්ටපු මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට බව එම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මිත්‍රශීලී රටවල සහය අපට - රනිල්

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Read More

ITAK අවසන් තීන්දුවට ශ්‍රීධරන් ගේ විරෝධය

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.

Read More

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More