ජනපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
නව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධූරයේ අද (23) පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධූරයේ අද (23) පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පැවසුවාය.
Read Moreනව වැනි ජනාධිපති ලෙස තේරි පත්වූ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද (23) සමත්වුණි.
Read Moreරටේ ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බවට අභිනව ජනපති අනුර කුමාර දිසානායක සහතික විය.
Read More09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
Read More09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreසතියක් ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් බව, පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
Read More