ජපානයට මහා ගංවතුර තර්ජනයක් : 30,000කට ඉවත් වන ලෙස නියෝග
අධික වර්ෂාවත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශයේ අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
අධික වර්ෂාවත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශයේ අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය.
Read Moreජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreවිදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreමෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreදෙස් - විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.
Read Moreආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කළ බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ විය.
Read Moreසියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කෙරුණි.
Read Moreජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික්ක 25 වෙත පිටත්ව ගොස් තිබේ.
Read More