අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු යි - ICRC
මෙරට අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන්ට ගරුත්වය ඇතිව දිවි ගෙවීමට හැකියාව ඇති කරමින් අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම බලධාරීන් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව අවධාරණය කර තිබේ.