සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වූවාය.
ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 123ක් ලබාගනිමින් කඩුලු 08ක ජයක් හිමිකරගත්තා ය.
කෙසේවෙතත් 2ට 1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට අයර්ලන්තය සමත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.