ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලිය සැපයුම යථා තත්ත්වයට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම් දෙයි.
"ජූනි මස 2 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින්ගේ නම් ගැසට් කිරීමේ වගකීම තමා සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව ගැසට් කරාට පසුව තමා පුළුවන්කම ලැබෙන්නේ, පළාත් කොමසාරිස්වරුන්ට 50% අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලනය ආයතන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීමට අදාළ මුලික කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ඉන් අනතුරුව. නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත දී පළාත් භාර කොමසාරිස්වරු මේ කාර්යභාරය කළ යුතු වෙනවා."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.