IMF නියෝජිත පිරිසට ජනපති අනුර ගෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස ඊයේ (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස ඊයේ (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
Read Moreපරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.
Read Moreයුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබේ.
Read Moreමෙරට මී උණ රෝගය පැතිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
Read More2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ.
Read More2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.
Read Moreඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ.
Read More