කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර (VIDEO)
ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කර තිබේ.
Read Moreකොළඹ සුපිරි නිවාස හිමි දේශපාලකයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව, පොලීසිය පවසයි.
Read Moreමැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Read Moreසිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Read Moreඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බැවින් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා නිසි ආරක්ෂක උපදෙස් පිළිපදින මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ.
Read Moreඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කළ යුතු බවත් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර දැඩි වනු ඇති බවත් ය.
Read Moreබදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවිශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ හෝ අගතියට පත් රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.
Read Moreකිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
Read Moreවත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read More