ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල
Update :
Update :
Update :
Update :
Update :
Update :
Update :
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කයේ නල්ලුර් ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.
Update :
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 8,946ක් ලබා ඉදිරියෙන් සිටියි.
රනිල් වික්‍රමසිංහ 5,087
සජිත් ප්‍රේමදාස 4,334
නාමල් රාජපක්ෂ 308
දිලිත් ජයවීර 73
Update :
මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 4243
සජිත් ප්‍රේමදාස - 3816
නාමල් රාජපක්ෂ - 372
දිලිත් ජයවීර - 128
Update :
කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 7645
සජිත් ප්‍රේමදාස - 4080
නාමල් රාජපක්ෂ - 561
දිලිත් ජයවීර - 552
Update :
වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 4,899 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 4257
අනුර කුමාර දිසානායක - 2092
පී අරියනේත්‍රන් - 1160
Update:
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 4537
රනිල් වික්‍රමසිංහ - 3630
පී අරියනේත්‍රන් - 431
නාමල් රාජපක්ෂ - 129
Update :
ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 7226
සජිත් ප්‍රේමදාස - 5338
නාමල් රාජපක්ෂ - 863
දිලිත් ජයවීර - 375
Update :
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 4120
රනිල් වික්‍රමසිංහ - 2762
නාමල් රාජපක්ෂ - 188
දිලිත් ජයවීර - 56
Update :
මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 5733
රනිල් වික්‍රමසිංහ - 3401
නාමල් රාජපක්ෂ - 470
දිලිත් ජයවීර - 89
Update :
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 3397
රනිල් වික්‍රමසිංහ - 2502
නාමල් රාජපක්ෂ - 819
දිලිත් ජයවීර - 105
2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19185ක් ලබාගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ - 6641
සජිත් ප්‍රේමදාස - 4675
නාමල් රාජපක්ෂ - 500
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.