චිකුන්ගුන්යා රෝගයේ වසංගත අවධානමක්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව ය.
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) එම නියෝගය නිකුත් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.