යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යලිත් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, ඊශ්‍රායලයේ රැකියා සදහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ 202 වන කණ්ඩායම ලෙස කාන්තාවෝ 42ක් සහ පිරිමි 5 දෙනකුගෙන් යුත් ශ්‍රමිකයන් 47 දෙනකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 ගුවන් යානයෙන් පිටත් වු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.