කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
අවස්ථා 6කදී ලෝක ශූරතාව දිනා සිටින ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග කරන්නේ A කාණ්ඩයෙනි.
බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදිනු ලැබේ.
චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ෆාතිමා සානා මෙහෙයවන පකිස්ථාන කණ්ඩායම් අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වේ.
දෙරට අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.