කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
හිටපු ලෝක ශූරයෙකු වන අමෙරිකාවේ මයික් ටයිසන්ට එරෙහි බොක්සිං තරගයෙන් අමෙරිකාවේ ජේක් පෝල් ජය ගත්තේ ය.
වට 8කින් සමන්විත වූ තරගය මිලියනයකට වැඩි ප්රේක්ෂකයන් පිරිසක් සජීවීව නෙට්ෆිලික්ස් ඔස්සේ නැරඹීම විශේෂත්වයකි.
70,000කට වැඩි ප්රේක්ෂක පිරිසක් ඉදිරියේ මෙම තරගය පැවැත්විය.
Youtube ක්රියාකාරිකයෙකු මෙන්ම බොක්සිං ක්රීඩකයෙකු වන ජේක් පෝල් 27 හැවිරිදි වියේ පසු වන අතර මයික් ටයිසන්ගේ වයස අවුරුදු 58කි.
2005 වසරේදී මයික් ටයිසන් බොක්සිං ක්රීඩාවෙන් සමුගැනීමෙන් පසු සහභාගී වූ පළමු තරගය මෙයයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.