පුවත්

වීදි සතුන් ගැන සුබ ආරංචියක්

බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සෞඛ්‍ය සේවා අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් ආපදා මරණ ගණන 02ක් : නිවාස 88කට අර්ධ හානි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙ.ව. 8ට නිකුත් කළේය.

Read More

කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට මි.මී 150ට වැඩි ඉතා තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඇමරිකාවේ පරිත්‍යාගයක් වන වෙරළාරක්ෂක කටර් නෞකාව දිවයිනට

බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේ නැගෙනහිර බිත්ති ජැටියෙන් පිටත් වූ හිටපු එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් DECISIVE, මාස තුනකට ආසන්න කාලයක් කළ ගමනකින් පසු ත්‍රිකුණාමලයට වරායට පැමිණ තිබේ .

Read More