පුවත්

චිකුන්ගුන්යා රෝගයේ වසංගත අවධානමක්

මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.

Read More

වන අලින්ගේ ආරක්ෂාවට STF සහය ඉල්ලයි

වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

රෝහිනි පාර්ලිමේන්තුවේ දී කතානායකට කටවහගන්න කියයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස නම් කරන්න යයි

ජූලි මස 26වැනිදා දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.

Read More

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා පිට මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.

Read More

මීමුරේදී වෑන් අනතුරින් මියගිය ගණන ඉහළට

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලාංකීය තරුණයන් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී ගිනි ගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයන් 20 දෙනකු රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් ඉවත් වෙයි ද? අගමැතිනිය පිළිතුරු දෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More