කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද (21) ආරම්භ කිරීමට නියමිත යි.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්රැෆඩ් ක්රීඩාංගණයේදීයි.
තරගය සඳහා සහභාගී වන 10 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම ඊයේ නම් කෙරුණි.
ඒ අනුව, තරගය සඳහා නම් කළ ශ්රී ලංකා කණ්ඩායම;
දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු සහ මිලාන් රත්නායක
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.