සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සුපිරි සඳක් හා අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද දිනයේ ලොව පුරා බොහෝ දෙනෙකුට දැකගැනීමට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසයි.
ඒ අනුව, බ්‍රහස්පතින්දා අලුයම දක්වා සුපිරි හඳ දිස්වනු ඇති බවයි පැවසෙන්නේ.
රාත්‍රී අහසේ චන්ද්‍රයා විශාල හා දීප්තිමත් ලෙස දිස්වීම සුපිරි සඳක් ලෙස සැලකෙන අතර සුපිරි සඳක් දැකගත හැකිවන්නේ චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ආසන්නතම ස්ථානයේ පිහිටන විටයි.
එමෙන්ම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ දිස් වනු ඇත.
මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ලතින් ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවේ සමහර රටවලට දැකගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
නාසා ආයතනයට අනුව, පූර්ණ චන්ද්‍රග්‍රහණ දුර්ලභ සංසිද්ධියක් වන නමුත් අර්ධ චන්ද්‍රග්‍රහණ අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් සිදුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.