මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම,
1. දිමුත් කරුණාරත්න,
2. පැතුම් නිශ්ශංක,
3. කුසල් මෙන්ඩිස්,
4. ඇන්ජලෝ මැතිව්ස්,
5. දිනේෂ් චන්දිමාල්,
6. ධනංජය ද සිල්වා (නායක),
7. කමිඳු මෙන්ඩිස්,
8. මිලාන් රත්නායක,
9. විශ්ව ප්රනාන්දු,
10. ලහිරු කුමාර,
11. අසිත ප්රනාන්දු
තුන්වන තරගය ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිත යි
තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ කෙනින්ග්ටන් ඕවල් ක්රීඩාංගනයේ යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.