බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
පන්දුවට පහර දෙමින් සිටියදී, ආබාධයට ලක්වීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ වැදීම නිසා දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක්වූ අතර ඔහු ස්කෑන් පරික්ෂාවක් සඳහා රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් අස්ථි බිඳීමක් සිදු නොවී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.