කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
අයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්රම සමත්විය.
ඇය මෙම දක්ෂතාව දැක්වුයේ අයර්ලන්තයට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි අද (18) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී ය.
ඒ අනුව, එක්දින ශතක වාර්තා කළ තෙවැනි ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩිකාව බවට ඇය පත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.