මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
නැගෙනහිර රුසියාවේ පිහිටි ගිනි කන්දක් වසර 500කට වැඩි කාලයකට පසු පළමු වරට විධාරණය වී තිබේ.
ඊට පසුගිය සතියේ ඇති වූ දැවැන්ත භූමිකම්පාව සමඟ සම්බන්ධයෙන් ඇතැයි සැලකිය හැකි බව විශේෂඥයෝ පවසති.
කම්චැට්කා හි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද එක රැයක දී කිලෝමීටර් හයක් (සැතපුම් 3.7) උසට අළු දුමාරයක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, ජනාකීර්ණ ප්‍රදේශවලට ඉන් කිසිදු තර්ජනයක් නොමැති බව රුසියාවේ හදිසි ආපදා කටයුතු අමාත්‍යාංශය පැවසීය.
පැය කිහිපයකට පසු, රුසියාවේ ඇතිවූ තවත් විශාල භූමිකම්පාවක් නිසා ප්‍රදේශ තුනකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම සිදුවීම් දෙකම පසුගිය සතියේ රුසියාවට බලපෑ රික්ටර් මාපක 8.8ක දැවැන්ත භූමිකම්පාවකට සම්බන්ධ විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.