සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එසේම, අප්‍රේල් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී ඇති බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.
"ඩෙංගු මරණ වාර්තා වෙලා තියෙන්නේ 6ක් පමණයි. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දී 5,018ක් වාර්තා වෙලා තියෙනවා. පසුගිය සති කිහිපයේ දී අපි දකිනවා ක්‍රමානුකූලව ඩෙංගු රෝගීන්ගේ දෛනිකව ක්‍රමක් ක්‍රමයෙන් ඉහළයෑමක්. වර්තමානයේ පවතින කාලගුණ තත්ත්වය, ඒ වගේම ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉදිරියේ දී වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ඩෙංගු වාහක මඳුරුවන්ගෙන්ම බෝවෙන තවත් වෛරස වර්ගයක් වන චිකන්ගුන්යා රෝගයත් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මෙන්ම තවත් දිස්ත්‍රික්කවලත් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. ඉදිරියේ දී වාහක රෝග සම්බන්ධයෙන් අවදානමක් තියෙන නිසා සෞඛ්‍ය ජනරාල් විසින් ප්‍රකාශයට පත්කළා මැයි මාසය විශේෂ මඳුරු මර්දන මාසයක් ලෙස."
"විශේෂයෙන් මඳුරුවන් බෝවෙන රජයේ සහ පෞද්ගලික ආයතන පාසල්, ඉදිකිරීම් කේෂ්ත්‍ර, ආගමික සිද්ධස්ථානවල සෑම සතියකම දිනක් මඳුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම සඳහා සියලුදෙනාගේම අවධානය යොමු කරලා කටයුතු කිරීම අපි බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම මඳුරුවන් බෝවෙන තැන් නොසලකා හැර ඇති නිවසක් හෝ ආයතනයක් ඇත්නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."
Dormouse followed him: the March Hare went on. 'Would you tell me,' said Alice, 'we learned French.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.