කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධයස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වැඩසටහන යටතේ One Galle Face PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටියක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.
ඇලෙක්සැන්ඩ්‍රේ ඩූමාස්ගේ සම්භාව්‍ය නවකථාවක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" (The Count of Monte Cristo) ඇසුරින් බිහිවූ සිනමා වෘත්තාන්තය මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා,
📍 One Galle Face PVR සිනමා හලේදී
📅 නොවැම්බර් 9 වන දින
🕐 සවස 3.00 ට ඉංග්‍රීසි උපසිරැසි සහිතව නොමිලේ තිරගත වේ.
අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරමු !
2024 දී ප්‍රංශයේ සිනමාහල් වල මුලින්ම තිරගත විය. මෙම ප්‍රංශ නිෂ්පාදනය තම මව් රට තුළ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත්තා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.