පුවත්

හෙට (11) නාරාහේන්පිට අවට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (11) නාරාහේන්පිට අවට විශේෂ රථවාහන සැලැස්මක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (09) නියෝග කර තිබෙනවා.

Read More

රංජන්ගෙන් අලුත් පක්ෂයක් - හිටපු ක්‍රිකට් නායකයෙක් ද එක්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක නායකත්වය දරණ "එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ" නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.

Read More

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා බාරදෙයි

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ (08) දිනය අවසන් වන විට නාමයෝජනා භාර දී තිබේ.

Read More

ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.

Read More

චිත්‍රපටයක් නිසා උඩරට කෝච්චි ඇල්ලෙන් නවතියි

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ නිවේදනය කරයි.

Read More

සර්වජන බලය තරුව රවුම් කරයි - විපක්ෂයත් ඉල්ලයි

සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පවසන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More