පුවත්

ද්වේශසහගත කටකතා ගැන මාළිමා මන්ත්‍රිනී කෞෂල්‍යාගෙන් CIDයට පැමිණිල්ලක් ! (VIDEO)

ද්වේශසහගත කටකතා ගැන මාළිමා මන්ත්‍රිනී කෞෂල්‍යාගෙන් CIDයට පැමිණිල්ලක් ! (VIDEO)

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රජයෙන් දුන්නත් බැංකු නොදෙන ණය සහන ගැන රජය තීරණයක් ගනියි

ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊයේ (26) පැවසීය.

Read More

රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

Read More

නත්තල් හා අලුත් අවුරුදු ඉලක්ක කර සිදු කරන අන්තර්ජාල වංචා ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

නත්තල් හා අලුත් අවුරුදු සමය ඉලක්ක කර පොදු මහජනතාව රවටමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම් වැඩි වශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Read More

ත්‍රස්තවාදයට මුදල් සැපයීම මඩින්න ශක්තිමත් සහ සඵලදායී රාමුවක් ඕනෑ : ජනපති කියයි

මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Read More

හැටන් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 03 දෙනෙකු මරුට

හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

Read More

මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවේ 25කට වැඩි පොඩි ළමයි පිරිසක්

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව මේවන විට ත්‍රිකුණාමලයට රැගෙන යමින් ඇතැයි නාවික හමුදාව පවසයි.

Read More

AI ඩීප්ෆේක්ස් නිරුවත් ඡායාරූප ගැන පැමිණිලි වැඩිවෙලා

2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි.

Read More