මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහල යන කාන්තා නියෝජනයට ගැලපෙන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි ගණන ඉහල දමන මෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති කාන්තා මන්ත්‍රීවරියන් 60 දෙනා අතර එරට අගමැතිනි සනේ ටකයිචි සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
2024 ඔක්තෝම්බර් මාසයේදී, වාර්තාගත ලෙස කාන්තාවන් 73 දෙනෙකු ආසන 465කින් යුත් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී තිබුණි.
එක් විපක්ෂ මන්ත්‍රීවරියක වන යසුකෝ කොමියාමා පැවසුවේ "බොහෝ වෙලාවට පූර්ණ සැසිවාරය ආරම්භ වීමට පෙර වැසිකිළිය ඉදිරිපිට දිගු පෝලිම්..." ඇති බවත්, සැසියක් ආරම්භ වීමට පෙර වැසිකිළියට යාම "අත්හැර දැමූ" බව තවත් මන්ත්‍රීවරියක තමන් වෙත පැවසූ බවත්ය.
සභා ගර්භය අසල කුටි දෙකක් සහිත එක් කාන්තා වැසිකිළියක් ඇති අතර මුළු ගොඩනැගිල්ලේම ඇත්තේ කුටි 22ක් සහිත කාන්තා වැසිකිළි නවයකි.
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ගොඩනැගිල්ල පුරා කුටි 67 ක් සහිත පිරිමි වැසිකිළි 12 ක් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.