සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්දින නිල සංචාරයක් සඳහා අද(04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ හෙට(05) පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ දී ය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම අගමැතිනිය සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටත් නියමිත ය.
සාම්පූර්හී ඉදි කෙරෙන සූර්ය විදුලි බලාගාරය සඳහා මෙන්ම ඉන්දීය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා ඉදි කෙරෙන දුම්රිය සංඥා පද්ධතියේ වැඩ ආරම්භ කිරීම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.