ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
පසුගිය ඔක්තෝබර් 01 වන දින නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයට අනුව, හෙට දිනයේ සිට පාරිභෝගිකයෙකුට ෂොපින් බෑගයක් අවශ්‍ය නම්, ඒ සඳහා නියමිත මිලක් ගෙවීමට සිදුවනු ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න , මෙම නීතිය විශේෂයෙන්ම අත් සහිත (handles) ෂොපින් බෑග් සඳහා ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ නැවත භාවිත කළ හැකි බෑග් සඳහා ජනතාව යොමු කරවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.