යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්විය.
ඒ අවසන් තරගයේදී වියට්නාම ක්‍රීඩිකා DOAN THI KIM OANH ලකුණු 3-1 ක් ලෙස පරාජයට පත්කරමිනි.
මූලික වටයේ දී නිපුනි වාසනා විසින් කසකස්ථාන ක්‍රීඩිකා GANIKYZY Laura ලකුණු 2- 0 ක් ලෙසත්, කාම්බෝජ ක්‍රීඩිකා DIT Samnang ලකුණු 2-0ක් ලෙසත්, චීන ක්‍රීඩිකා LIANG Jinyue ලකුණු 2-0ක් ලෙසත් පරාජයට පත්කළාය. අවසන් පූර්ව වටයේ තරගයේ දී ප්‍රබල ජපාන ක්‍රීඩිකා YANO Funa ලකුණු 4-0ක් පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය.
මෙම පදක්කම ඉතිහාසයට එක්වන්නේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ආසියානු මට්ටමේ හිමිකර ගත් ප්‍රථම රන්පදක්කම ලෙසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.