CLOSE

පුවත්

අවුරුද්දට සුරාසැල් වැසේ

අවුරුද්දට සුරාසැල් වැසේ

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් අප්‍රේල් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කරන අයට වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

Read More

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් හෝටලකදී ගුටිබැට හුවමාරුවක - සිසුවෙකු මරුට

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සැප්තැම්බර් දක්වාම නියං කාලයක් ? කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් : පොලිස්පතිගෙන් උපදෙස්

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

Read More

පළාත් රැසකට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට (9) වතුර කැපෙන ප්‍රදේශ මෙන්න

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Read More

NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලිය කපන්න පටන් ගෙන නෑ: ඒ බිඳවැටීම්

රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More