ස්වාධින 17 ඡන්ද ලකුණු එළියට
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.
මානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅධික වර්ෂාව නිසා කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසයි.
Read More2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඊයේ (15) දින නාම යෝජනා භාර දීමෙන් අනතුරුව සිය පාක්ෂිකයින් ඇමතූ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් මැතිවරණ පොරොන්දු ලබාදුන්නේ මෙසේ ය.
Read Moreදිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
Read Moreමිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (15) අපේක්ෂකයින් දැනුවත් කරන ලදී.
Read Moreඑළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ‘ලන්තෑරුම’ ඡන්ද ලකුණ යටතේ තරග කිරීමට නියමිත බව ප්‍රකාශයට පත්කර තිබේ.
Read More