කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) රාත්‍රී 7.30 ට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
අවසන් තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාර්වල් කණ්ඩායම් අතර යි.
මෙම තරගයේ දී ජැෆ්නා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ගාලු කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ නිරෝෂන් දික්වැල්ල විසින්.
ජැෆ්නා කණ්ඩායම අවස්ථා තුනක දී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවලිය දිනාගෙන තිබීමත් විශේෂත්වයක්.
ගෝල් මාර්වල් කණ්ඩායම අවස්ථා දෙකක දී අනුශූරයින් බවට පත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.