මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය සමඟ එකතු වී ඇත.
අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව කියා සිටියා ය.
මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය.
ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.